paidverts ගිණුමේ ඔයාගෙ BAP ඉතුරු කරගනිමු


ඔයාලට හැමදාම ලැබෙන්නේ වටිනාකමෙන් අඩු ads ද? මෙන්න ඊට විසඳුම

දැන්දැන්වීම් වල බලන කාලයත් අඩු කරල ඉස්සර තප්පර 30 ක් දැන්වීමක් බලන්න ඕනි.දැන් එහෙම නෑ. තප්පර 5

 මේ හේතුව නිසා තමයි ගොඩාක් කට්ටියට මේ Site එක එපා වෙන්නේ.

 ads 200 කියද්දි මාර සතුටක් නේද දැනෙන්නේ. ඒත් Paid ads මත click කරලා ads තියෙන page එකට ගියාට පස්සෙ තමයි අපිට දැනෙන්නේ. අපෝ ඔක්කොම $0.0005 ads නේ කියලා. ලැබුණු ads වලින් 85% ක්ම පොඩි ads. 

 අපිට එන පොඩි පොඩි ads Block කරන්න පුලුවන් ඒ ගැන තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. Ad Filter නොහොත් ads බාධක ලෙස කිව හැක.

මෙමගින් වටිනාකමෙන් වැඩි ads ලැබෙයි කියා ඔබ වරදවා සිතන්න එපා. මෙමගින් වෙන්නේ අපිට දෛනිකව ලැබෙන පොඩි ads Block කිරීම පමණි. ඔයාට දැන් දවසට ඔක්කොම  ads 100 ක් ලැබෙනව ඒවායින් 80ක් පමණ ads $0.0005ක් නම් . අපි block කරපු වටිනාකමත් එය නම්, මීට පස්සේ අපිට ලැබෙන්නේ $0.0005ට වඩා වටිනාකමෙන් වැඩි ads 20 පමණි. ඔයාලට ලැබෙන ads ප්‍රමාණය අඩු වුනා කියලා දුක් වෙන්න එපා. පොඩි පොඩි ads වලට ක්ෂය වන BAP ඉතුරුයි.

සම්බන්ධ වෙලා නැති අය මෙම බැනරය මගින් ලියාපදිංචි වෙන්න.

PaidVerts  

 Ad Filter වෙත යන පියවර

 1.  My Account මත click කරන්න.
 2.   ad Filter මත Click කරන්න

  $100 පමණ ආයෝජනය කරන්න බයවෙන්න එපා ඉන්පසු BAP අගය 200,000උනහම ad Filter එක අවුරැද්දකට ගන්න

 දැන් බලමු අපිට Block කරන්න පුළුවන් ads වල වටිනාකම සහ මේ සදහා තිබිය යුතු සුදුසුකම් මොනවාද කියලා.

$0.0005 – $0.99 ads කළ හැකිය

  • $0.0005-0.0099 දක්වා ads Block කිරීමට තිබිය යුතු BAP අගය 100 +

  • $0.01-0.0499 දක්වා ads Block කිරීමට තිබිය යුතු BAP අගය 50,000 +

  • $0.05-0.099 දක්වා ads Block කිරීමට තිබිය යුතු BAP අගය 100,000 +

  • $0.1 ads Block කිරීමට තිබිය යුතු BAP අගය 200,000 +

     ඔයාලට මතුවන ප්‍රශ්ණයක් තමයි මේක.
    කොච්චර කාලයකට මෙහෙම Low value ads Block  වෙයිද කියලා. මාසිකව හෝ වාර්ෂිකව $10 ගෙවා මෙය සිදු කළ යුතුයිද කියා. මෙය $10ක් ගෙවා එක සැරයක් අපි Low value ads Block  කරොත් ආයෙ අපිට කවදාවත් ගෙවිය යුතු නැහැ. නමුත් අපි block කරපු ad එකේ වටිනාකම වෙනස් කරන්නට ඕනෑනම් නැවත $10ක් ගෙවා, වෙනස් කළ යුතුය.

    උදා:- මම $10ක් දීලා $0.002 වඩා අඩු Ads Block කරා කියලා. දැන් මට $0.01ට වඩා අඩු  ads Block කරන්න ඕනේ කියලා. එහෙම නම් මට සිදුවෙනවා නැවත $10ක් ගෙවීමට.

     Paidverts එක 100%ක් ම ෂුවර්


    ගැටලු තියෙනවනම් අහන්න.

3 comments:

Anonymous said...

cashout කරන්න පුලුවන් ගාන කීයද?

Anonymous said...

අඩුම $2 සහෝ

Anonymous said...

ඔය යහලුවෙක් පිළිතුරැ දීල තියෙන්නෙ.
ඔබගේ ගැටලු යොමු කරන්න

Post a Comment